BREAKING NEWS
Search

ගාසා වෙත දරුණු ප්‍රහාර එල්ල කරන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

636

 

 

 

ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.

අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය.

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හමාස් සංවිධානයට එරෙහිව “දැඩි ප්‍රහාර” එල්ල කරන බව ඊශ්‍රායලය පවසයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!