BREAKING NEWS
Search

ඊශ්‍රායල – ගාසා ගැටුම් අවසන් කරන්න නෙතන්යාහු සූදානමින්..

820

 

හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීමට සහ වසර දෙකකට ආසන්න කාලයක් පවතින යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡාවලට ඉක්මනින් එළැඹීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඊයේ (21) ඊශ්‍රායල -ගාසා දේශසීමාව ආසන්නයේදී ගාසා තීරය තුළ සේවය කරන ඊශ්‍රායල සෙබළුන් මුණගැසී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ගාසා නගරය අත්පත් කරගැනීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉදිරිපත් කළ සැලසුම් අනුමත කිරීමට ද කටයුතු කරන බව ඔහු පවසා සිටියේය.

source – ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!