ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.
මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි.
නලින් දක්ෂ රංගන ශිල්පියෙක් බව අපි ඔබට මුලින් මතක් කළා. ඔහු වේදිකාවට, සිනමාවට වගේම ටෙලි නාට්‍ය තුළිනුත් ඒ් දක්ෂතාවය අපට පෙන්නුවා. නලින් දෙදරු පියෙක්.
ඒ් වගේම නලින් කොළඹ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක්ද වෙනවා.
Hiru Gossip







