BREAKING NEWS
Search

“නිලියෝ, models ඔක්කොම left.. මාත් left..”ඇය මේ තරම් විශේෂ වෙන්නේ ඇයි..? නදීමාල්ගේ අලුත් මනමාලි ගැන පියුමි කියන කතාව

8024

 

 

ඇගේ ලස්සන නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්..

මේ දවස්වල ඔවුන් දෙදෙනාගේම විවාහ මංගල උත්සවයේ වීඩියෝපට, ඡායාරූපවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගිහින්…

නදීමාල් පෙරේරා සමගින් ලශිනි හෙට්ටිආරච්චි, පසුගිය දවසක ඔවුන් නව යුග දිවියක් ඇරඹුවා,. ඒ ලස්සන දවසට නදිමාල්ට වගේම ලශීනිට ආදරය කරන බොහෝ දෙනෙක් එක් වෙලා හිටියා… ඉතින් ඇය ඇත්තෙන්ම එදා සුන්දර මනමාලියක්..

බොහෝ දෙනෙක් ලශිනි ගැන කිව්වේ අන්න ඒ විදිහට… ඉතින් මේ නදීමාල්ගේ සුරූපී බිරිඳ ගැන පියුමි හංසමාලි ඇගේ මුහුණු පොතට මෙන්න මේ විදිහට සටහනක් එක් කරනවා.. ඇත්තටම පියුමි කියන්නේ හරිම අවංක චරිතයක්..

මේ තවත් අන්න ඒකට හොඳ උදාහරණයක්.. නදිමාල්ගේ සුරූපී බිරිඳෑ ගැන ඇගේ හිතට ආව ඒ අවංක අදහස පියුමි මෙන්න මේ විදිහට සටහනකින් ඇගේ මුහුණු පොතේ පළ කරලා තිබුණා..

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!