BREAKING NEWS
Search

කොච්චර බිරුවත් අපේ ගමන යනවා – අධිකරණ ඇමති

387

 

කොච්චර බිරුවත් අපේ ගමන යනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

අමාත්‍යවරයා මෙලෙස කීවේ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පිළිතුරක් ලබා ලබාදෙමිනි.

 

“නීතිඥයෙක් වුණාම නීතිය ගැන දැනගන්න ඕන.අධිකරණ සේවා කොමිෂන් සභාව සහ නීතිපති කරන ඒවට දේශපාලකයෝ ඇඟිලි ගහන්න යන්නේ නෑ.එහෙම උනොත් මෙතුමන්ලා තව කතාවක් කියනවා.ඔය කොච්චර බිරුවත් අපේ ගමන අපි යනවා” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!