කොළඹ මහනගර සභාවේ අයවැය දෙවනවර කියැවීම ජයග්‍රහණය කර ගැනීම සඳහා ආණුඩුව විසින් යම් යම් ක්‍රියාමාර්ග ගත් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මුජිබර් රහුමාන් විසින් ප්‍රකාහ කරයි.
අද ඡන්ද විමසීම පැවැති අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙක් ද පැමිණ නොසිටි අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඔහු සිය දුරකථනය ඊයේ දිනයේ සිට ක්‍රියාවිරහිත කොට තිබූ බවයි.
ඒසේම ඒම මන්ත්‍රීවරයා ද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අනිවාර්යෙන්ම සහභාගී වන බව මීට පෙර ප්‍රකාශ කර සිටි බව ද පැවැසූ බවයි.
SouRce – Dinamina







