BREAKING NEWS
Search

ඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි – නව මිල ගණන් මෙන්න…!

41883

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වර්ග කිහිපයකමිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
මෙම මිල සංශෝධනය 2026 ජනවාරි 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව නිවේදනය කරයි.

මෙම සංශෝධනයට අනුව ප්‍රධාන ඉන්ධන වර්ග දෙකක මිල පහත දමා ඇති අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුව නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!