BREAKING NEWS
Search

තලාව බස් අනතුරින් පුද්ගලයෙක් මරුට… තුවාල ලැබූ ගණන ඉහලට… සිද්ධියේ නවතම දර්ශන මෙන්න

2874

 

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන්, මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

එසේම, එම අනතුරෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ බස් රථයේ මගීන් 40 කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවත්, තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් පවතින බවයි සඳහන් වෙන්නේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Source – Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!