BREAKING NEWS
Search

අපේ පැතුම් ලෝකයෙන්ම පස්වෙනි තැනට… ඩොට්සංක සිට නිස්සංක වූ ගමන…

516

ඩොට්සංක කිව්වා.. හරියන්නේ ටෙස්ට් , එක්දින විතරයි කිව්වා… T20 බෑ කිව්වා.. හොද ස්ටාර්ට් එකක් ගත්තට වැඩක් නෑ කිව්වා. ලොකු ඉනිම් ගහන් නෑ කිව්වා… ගහන්නේ පොඩි රටවල් වලට විතරයි කිව්වා. ලොකු රටවල් වලට ගහන්න බෑ කිව්වා.

අන්තිමට ලංකාවේ වර්තමානයේ අඩුම පන්දු ගණනකින් හයේ පහරවල් එල්ල කරන පිතිකරුවා වෙලා 150+ ඉහල ප්‍රහාරාත්මක වේගයක් මේ අවුරුද්ද පුරාම රදවාගෙන ගිහිල්ලා… ලෝක ශූර ඉන්දියාවටම සීයක් ගහලා ඌ කවුද කියලා පිත්තෙන්ම ඔප්පු කරා…!

ඔන්න ලෝක විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලත් දැන් පස්වෙනි තැන දක්වා ඉස්සරහට ඇවිල්ලා…

තව ටිකයි… ඒ හීනෙට…
දැන් උඹේ විතරක් නෙමෙයි රටේම බලාපොරොත්තුවක්
උඹ ලෝකේ අංක එකේ පිතිකරුවා වෙනවා දකින්න පැතුමා…

සුබපැතුම් ! 💐

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *