BREAKING NEWS
Search

පද්මෙ අයියා සෙව්වන්දි නංගි පාවාදෙයි.. අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්..!

9709

ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව ආරම්භ කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් තොරතුරකට අනුවය.

අපරාධ චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි දැනට රටින් පළාගොස් සිටින ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට චෝදනා එල්ල වෙයි.

කෙහෙල්බද්දර පද්මේ විසින් අනාවරණය කර ඇත්තේ, ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඇය ඩුබායි බලා පළා ගොස් ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!