BREAKING NEWS
Search

පොලිස් ලොක්කෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට…

1680

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් කුමාර් මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එම කොමිසම විසින් සිදු කරමින් ඇති අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ වන පරීක්‍ෂණයකට අදාලවයි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *