එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා විස්සයි විස්ස කන්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වී තිබෙනවා.
ඒ අනුව එළැඹෙන ලෝක කුසලානය සදහා වන 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම්කර තිබෙනවා.
දසුන් ශානක
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
දනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ජනිත් ලියනගේ
චරිත් අසලංක
කමිඳු මෙන්ඩිස්
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මිලාන් රත්නායක
නුවන් තුෂාර
එශාන් මාලිංග
දුශ්මන්ත චමීර
ප්‍රමෝද් මදුශාන්
මතීෂ පතිරණ
දිල්ශාන් මදුශංක
මහීෂ් තීක්ෂණ
දුශාන් හේමන්ත
විජයකාන්ත් වියස්කාන්ත්
ට්‍රැවීන් මැතිව්
Rishie Bro







