හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔහු අද (04) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
Source – එසැණ







