BREAKING NEWS
Search

ලොවක් දිනන්නට අවසන් තරගයට පිවිසෙන රජරට නිල් මානෙල් මල අපේ අනුදිට ජනපති අනුරගෙනුත් සුභාශීෂණ..!

2241

Miss World 2025 අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා.

අද (31) දින පස්වරුවේ සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙවර ලෝක රූ රැජින තරගයේ අවසන් මහා උළෙල අද ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී පැවැත්වීමට නියමිතයි.

අදාළ X පණිවුඩය පහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!