BREAKING NEWS
Search

බන්ධනාගාර දෙපාර්තමේන්තු‍වේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

706

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක අතර, ඒ අතරතුර මෙලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!