BREAKING NEWS
Search

නාමල්ට ඇයි බැරි මහින්දව බලාගන්න..? චමුදිත අහයි – “මම ඉන්නේ වයිෆ්ලා ගෙදර” – නාමල් කිව්ව කතාව(Video)

413

ඊයේ පැවති හිරු සළකුණ වැඩ සටහනේදී මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම විසින් පාර්ලීමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශගෙන් අපූරු ප්‍රශ්නයක් විමසා සිටියේය.

ඒ මේ දිනවල මාලිමා ආන්ඩුවේ ඇතැම් ඇමතිවරුන් විසින් අසන ලද ප්‍රශ්නය වන නාමල් රාජපක්ශ ඇතුලු කරදඬු උස් මහත් වෙලා ඉන්න ලොකු පුත්තු තුන් දෙනෙක් ඉන්නකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ ජනාදිපතිවරයා බලා ගන්නට ඔවුන්ට නොහැකි ඇයිද යන්නය.

එයට නාමල් දුන්නු පිළිතුර පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!