BREAKING NEWS
Search

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නටත් කලින් ඇප ඉල්ලලා…

418

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, ලබන 18 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *