BREAKING NEWS
Search

වෙන්ඩ ජනපති වෙන්න රනිල් සූදානම් – ඉන්දියාවට කඩිමුඩියේ යයි..!

581

වෙන්ඩ ජනපති වෙන්න රනිල් සූදානම් – ඉන්දියාවට කඩිමුඩියේ යයි..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට එක්ව ඇත.

ඔවුන් අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!