BREAKING NEWS
Search

රනිල්ට තාමත් ඇප නෑ. නඩු විභාගය දිගටම.!

946

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප හෝ රිමාන්ඩ් භාරයේ තැබීම පිළිබඳ තීරණය තවමත් කල් දමා ඇත. දෙපාර්ශ්වයේම තර්ක අසා අධිකරණය විනාඩි 30 කට කල් තබා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *