BREAKING NEWS
Search

රනිල්, විජිත, සජිත් ජය සක් බෙර හේවිසි නද මැද කැදවාගෙන එති…! (VIDEO)

201

නව රජය ජාත්‍යන්තර මුල්‍ය වැඩ අරමුදලේ වැඩපිළිවෙල සමග ඉදිරියට යාම ගැන තමන් ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතන බව හිතපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අමාරි හෝටල් ජාලයේ කොල්ලුපිටියේ පිහිටි නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති විජිත හේරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මඟුල් බෙර යන් වාදනය මැද්දේ කැඳවාගෙන එනු ලැබීය.

රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා.

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *