BREAKING NEWS
Search

රනිල් වික්‍රමසිංහ කියන්නේ හොරෙක්… තනිකර හිඟන්නෙක්… -.අධිකරණ ඇමතිගෙන් සැර කතාවක්…

252

එක්සත් ජාතික පක්ෂය බිමටම වැටී පරාජය වී සිටිද්දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇල්ලුව අඩවුව හේතුවෙන් පිනට ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබූ බව අධිකරණ ඇමැති හර්ශන නානායක්කාර මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ යනු තනිකර හිඟන්නෙක් සහ හොරෙක් බවද ඔහු කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාලයේ උපදේශකයන් තිස් නවයක් සියලු පහසුකම් දී නඩත්තු කර ඇති බවද ඔහු පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

ඊට අදාළ වියදම් ලේඛනයක්ද ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය

Source – lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!