BREAKING NEWS
Search

අත්අඩංගුවට ගැනීමට පෙර රනිල් කළ ප්‍රකාශය එළියට

3645

 

 

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබුණි.

අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා එම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කළේය.

එහි දැක්වෙන්නේ,

“මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.”

Source – Ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!