BREAKING NEWS
Search

හිටපු ජනපතිලාගෙන් කැපූ සල්ලි දාලා හාල් පොල් අඩු කරන්න.

591

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ හෙයින් එමගින් ඉතිරි වූ මුදල් යොදාගෙන ජනතාවගේ හාල් පොල් මිල ඉන්ධන මිල විදුලි බිල සහ ජල බිල අඩු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ රජයට තිබුණු අවසාන ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් කප්පාදු කිරීම බවද ඔහු සඳහන් කළේය.

source by lankadeepa.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!