BREAKING NEWS
Search

දෙසැම්බර් මාසයට වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ පාසල් සිසුන්ට සහනයක්

116

දෙසැම්බර් මාසය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශ පත්‍රය (සීසන්) මිල දී ගැනීමට නොහැකි වූ පාසල් සිසුන්ට සහනයක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව, එම පාසල් සිසුන් සඳහා බාධාවකින් තොරව නොවැම්බර් මාසය සඳහා භාවිතා කළ වාර ප්‍රවේශ පත්‍රය භාවිතා කර බස් රථවල ගමන් කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!