BREAKING NEWS
Search

මතකද එදා රිදී තිරයේ කාගේත් ආදරය දිනාගත්ත ඒ සමනලිය, මනසින් ශක්තිමත් ඔවුන් දෙදෙනා පුංචි පැංචියකගේ ඥාන මව්පියන් වෙයි..

16650

 

 

මේ සමාජයේ සමහර අය අපට මුණගැසෙනවා උපතින්ම කිසියම් ආබාධ සහිතව ඉපදෙන අය. ඒත් ඒ අය සමාජයේ ගොඩක් සුවිශේෂී.

මොකද මෙහෙම අය කායිකව වගේම මානසිකව ශක්තිමත්, ඒවගේම අභියෝග ජයගන්න බොහෝ විට ඔවුන් කැප වෙනවා. මේ අන්න ඒ වගේ දෙන්නෙක් ගැන කතාවක්.

දුලංජලී ආරියතිලක සහ පැතුම් මරියෝ, මොවුන් දෙදෙනා කුඩා දරුවෙකුගේ ඥාන මව්පියන් ලෙස ඇගේ මව්පියන් තෝරාගෙන. දුලංජලී අපට මුණ ගැසෙන්නේ මීට කලකට ඉහතදී ළමා රංගන ශිල්පිනියක් ලෙසයි. ඒත් එක්කම ඇය සිය අධ්‍යාපන කටයුතු සේම ජීවිතයද ජයගත් දියණියක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්.

තමන්ගේ ආදරනීය දියණියගේ ජීවිතය සුවිශේෂී වුණු මේ කාරණයේදී ඔවුන් තෝරා ගත්තේ ඇයි කියන එක මේ පුංචි දියණියගේ මව්පියන් මෙන්න මේ විදිහට කියලා තිබුණා. ඇත්තටම ඒ කතාව ගොඩක් විශේෂ වූවක්..

“එයලා ශරීරිකව ආබාධිත වුනාට මානසික හා කායිකව ආදරය දෙන්න ගොඩක් පොහොසත්. අන්න එ නිසා තමයි
අපි දෙන්නා Joanna බඩේ ඉද්දිම මස 2කෙදි ගත්ත ආදරණිය තීරණය තමයි මේ.
ස්තුතියි Dulanjali & Mario අපේ දුවගේ ඥාන මවුපියන් විම හාරගත්තාට”

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!