BREAKING NEWS
Search

රස්සාවක් නොකල රෝහිත රාජපක්‍ෂ චන්ද්‍රිකා යවන්න සල්ලි හොයාගත්ත විදිහ හෙලි කරනු..- T.B.සරත්

1325

චන්ද්‍රිකාවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂ මහතා මුදල් සොයා ගත්තේ කෙසේදැයි විමසිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කරයි.

කිසිදු රැකියාවක් නොකරන ලද රෝහිත රාජපක් රාජපක්ෂ මහතාට එම මුදල් ලැබුණු ආකාරය හෙළි කළ යුතු බවද හෙතෙම කියා සිටියි.

සුප‍්‍රිම් සැට් චන්ද‍්‍රිකාව සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් කල විමසීමට ප‍්‍රතිචාර ලෙසයි.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!