BREAKING NEWS
Search

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

1367

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (28) පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් ඔහු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!