BREAKING NEWS
Search

සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති ධුරයට..

3854

(ගයාන් සූරිය ආරච්චි)

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) සිට පත්කර ඇත.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව යන අතර ඒ සඳහා සංජීව ධර්මරත්න මහතාට වැඩ බලන පොලිස්පති ධූරය සඳහා අනුමැතිය ලබා දී ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලබන (17) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!