BREAKING NEWS
Search

සෙව්වන්දිගේ දුරකථනය රහස් වමාරයි

8195

 

නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි සමග හිතවත්කම් පැවැත්වූ දේශීය, විදේශීය විවිධ තරාතිරමේ පුද්ගලයන් විශාල පිරිසක් පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

ඉෂාරා සෙව්වන්දි පරිහරණය කළ දුරකථන පණිවුඩ අනුව මෙම පුද්ගලයන් පිළිබඳ වැඩි තොරතුරු අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය කියයි.

සෙව්වන්දි පොලිස් කණ්ඩායම්වලට පාපොච්චාරණය කරන ආකාරයට ඇය නීතියෙන් බේරා ගැනීම සඳහා කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ සාමාජිකයන් දැන් බලවත් උත්සාහයක යෙදෙන බව වාර්තා වේ.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය නොමඟ යැවීම සඳහා ඔහු බොරු ප්‍රකාශයන් සිදුකර ඇතැයි ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නෝමන් පලිහවඩන
– දිවයින




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!