BREAKING NEWS
Search

මාලිමා ඇමතිලා වැටුප්, ඉන්ධන අතහරිති..!

199

ආණ්ඩුවේ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් ඇමතිවරුන්ට ලැබෙන වැටුප හා ඉන්ධන දීමනාව ලබා නොගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් ලබාගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිත් හිමි වැටුප පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

“අමාත්‍යවරුන් තමන්ගේ අමාත්‍ය වැටුප නොගැනීමට අපි තීන්දුවක් ගත්තා. ඒ වගේම මන්ත්‍රීවරුන් හැටියට අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ගන්නේ නැහැ කියලා අපි තීරණයක් ගත්තා. ඒ දෙකම ලබාදෙන්න කියන එක තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබෙන්නේ.

මන්ත්‍රීවරයාට ලැබෙන දිමනාවේ ඉන්ධන දීමවනාවක් තිබෙනවා. අමාත්‍යවරයාටත් වැටුපට අමතරව ඉන්ධන දීමනාවකුත් ලැබෙනවා. අපි මේ ගැන දැන ගන්න විට මාස කිහිපයක් ගත වෙලා තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයාට හිමි ඉන්ධන දීමනාවත් ඇමති වැටුපත් නොගෙන සිටීමට අපි ආණ්ඩුවට විදියට තීණ්දුවක් ගත්තා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!