BREAKING NEWS
Search

ශාරුක් ඛාන් විනෝදාස්වාද කාණ්ඩයේ ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

363

මේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

නවතම වාර්තා වලට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්.

ඒ අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇ.ඩො.බිලියන 1.4ක් ලෙස වාර්තා වන අතර Taylor Swift ගේ ආදායම වාර්තා වන්නේ ඇ.ඩො.බිලියන 1.3ක් ලෙසයි.

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *