හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Source – Esana

Feb 21, 20260