WWE විසින් මේ දිනවල බ්‍රොක් ලෙස්නර්ගේ retirement එකත් සැලසුම් කරමින් සිටිනා බව නිල නොලත් ආරංචි මාර්ග වාර්තා කරනවා.
එම වාර්තාවලට අනුව 2026 වසරේ පෙබරවාරි මාසයේ සිට බ්‍රොක්ගේ retirement එක ආරම්භ වනු ඇතී.
තවත් ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට බ්‍රොක් විසින්ම Summer Slam 2026 ඔහුගේ අවසන් මැච් එක පවත්වන්නට තෝරාගෙන තිබෙනවා.
Summer Slam 2026 ඉවෙන්ට් එකත් දින දෙකක් පැවැත්වෙන දැවැන්ත PLE එක වෙන අතර, එය පවත්වන්නේ Brock ගේ හෝම් ටවුන් එක වෙන Minneapolis වලයි. Minneapolis වල WWE ලා පවත්වනා ප්‍රථම ස්ටේඩියම් ඉවෙන්ට් එක ලෙසද එය වාර්තා අතරට එක් වෙනවා.
Source: Wrestling Observer Newsletter | The Sportster
• Sachintha Bennett







