BREAKING NEWS
Search

SM කල්දේරම් බත එපා කියයි – නීතිය කාටත් ඒකයි..පිටතින් කෑම බෑ..!

3755

රිමාන්ඩ් බන්ධනාගාරව සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර ලබාගැනීමට ඉදිරිපත් කළ ඉල්ලීම බන්ධනාගාර ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බැවින් පිටතින් ආහාර ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බන්ධනාගාර ප්‍රධානීන් පෙන්වා දී ඇත.

බීජ බෙදාහැරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට එස්.එම්. චන්ද්‍රසේන හිටපු ඇමතිවරයා රිමාන්ඩ් කරනු ලැබ සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!