BREAKING NEWS
Search

චන්ද්‍රිකාගේ පුස්තකාලේ පොත් ටිකක් කොළඹ සරසවියට

2423

අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ පෞද්ගලික පුස්තකාලයේ තිබු අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්‍යාග කර තිබේ.

“මාගේ පුස්තකාලයේ තිබූ වටිනා අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට පරිත්‍යාග කර පුස්තකාල කාර්‍ය මණ්ඩලය සමග මද වේලාවක් ගත කළෙමි.

මේ සඳහා සම්බන්ධීකරණයෙන් සහාය වූ මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ද මේ මොහොතේ සිහිපත් කරමි යනුවෙන් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කරන්නීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *