BREAKING NEWS
Search

ඇතැම් දේශපාලන නායකයින් රට තුළ සමලිං*ගිකත්වය ප්‍රවර්ධනයට කටයුතු කරනවා..එය වහාම නවත්වන්න- කාදිනල් හිමි

743

 

විදේශීය සංවිධාන සමඟ එක්ව කණ්ඩායමක් රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අනතුරු අඟවා සිටිති.

උන්වහන්සේ අවධාරණය කරන්නේ ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවයි.

මෙම අදහස් දැක්වීම සිදු වූයේ ඊයේ (14) දින කොළඹදී පැවති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති, අතිපූජ්‍ය ආචාර්ය අකුරටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් පිරිනැමූ අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට සහභාගී වෙමිනි.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!