BREAKING NEWS
Search

හිටපු ජනාදිපතිවරු 3ක් එකම මේසයක වාඩිවෙලා කිව්ව කතා.!

1831

හිටපු කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ආදරණීය දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත් වුණා.

ඊට හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මෙහි ඇති විශේෂත්වය වූයේ හිටපු ජනාදිපතිවරුන් තුන්දෙනෙක් මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් පැමිනි සිටීමයි.

30 වසරක කුරිරු යුද්ධය නිමාකල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රට ආර්ථික අර්බුදයෙන් බේරාගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ 30 වසරක කුරිරු යුද්ධය නිමාකල ආරක්ෂක ලේකම් සහ 2019 පත්ව අරගලය මැද පන්නා දැමූ හිටපු ජනාදිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග දියණියගේ විවාහ මංගල්‍යයේදී එකට දක්නට ලැබුණි.

මෙහිදී ඔවුන් සිය දේශපාලන අනාගතයන් පිළිබඳව සුබවාදී ව අදහස් දක්වා ඇති අතර සියල්ලන්ම එකට එක්ව ගමනක් යායුතු බවටද සදහන් කර තිබෙනවා.

මේ එහි ඡායාරූප කීපයක්….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!