BREAKING NEWS
Search

පාර්ලි­මේ­න්තුව කැඳෙ­ව්වාට අග­මැ­ති­නි­යට ස්තූතියි -නාමල් රාජ­පක්ෂ

170

අග­මැ­තිනී ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය විසින් පාර්ලි­මේ­න්තුව කැඳ­වී­මට ගත් තීර­ණය සම්බ­න්ධ­යෙන් ප්‍රණා­මය පිරි­න­මන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමා පසු­ගිය දින­වල ආප­දා­වට ලක්වූ ප්‍රදේ­ශ­වල අව­ශ්‍ය­තා­වන් සොයා බැලී­මට ගිය බවත් එහි දී විප­තට පත් ජන­තාව මුණ ගැසුණු බවත් පෙන්වා­දෙන මන්ත්‍රී­ව­රයා එහි දී ඔවු­නට කඩි­නම් සහන අවශ්‍ය බව ද ඒ මහතා කීවේය.

එළ­ඹෙන 18 වැනිදා පාර්ලි­මේ­න්තුව නැවත කැඳ­ව­මින් කථා­නා­ය­ක­ව­රයා විසින් විශේෂ ගැසට් පත්‍ර­යක් නිකුත් කර ඇති අතර අග­මැ­තිනී හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ඉල්ලී­ම­කට අනුව මෙලෙස පාර්ලි­මේ­න්තුව කැඳ­වන බව ද හෙතෙම කීවේය.

මහින්ද අලු­ත්ගෙ­දර

source – dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!