BREAKING NEWS
Search

ගංවතුරින් අතරමංව වී සිටි මා මුදා ගත් මා ආදර ශිෂ්‍යයන් දෙපළට පින්…” ගංවතුරින් කොටු වී සිටි රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර මුහුණු පොතට එක්කළ සටහන…

1706

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට මුණ ගැහෙන අතිදක්ෂ රංගන ශිල්පියෙක් විදිහට සුදර්ශන බණ්ඩාර හඳුන්වා දෙන්න පුළුවන්.

ගොඩක් වෙලාවට දැන් නම් වැඩිපුර පුංචි තිරයට ගොඩ වැදුනේ නැතත්, ඔහු බොහෝම සක්‍රීය චරිතයක්.

නිරන්තරයෙන් මුහුණු පොතෙත් සැරිසරන සුදර්ශන බණ්ඩාර සිය මුහුණු පොතට සටහනක් එක් කරගෙන තිබුණා.

ඒ ගංවතුරින් කොටු වී සිට තමන්ව බේරා ගත් සිය ශිෂ්‍යයන්ට ප්‍රණාමය පුද කරමින්.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!