BREAKING NEWS
Search

“මා ඇතුළු මාගේ රසිකයින් දැඩි අපහසුතාවකට පත්කළ ඒ පුවත” – සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන කමල් අද්දරආරච්චි කියන කතාව…

3611

 

 

කමල් අද්දරආරච්චි කියන්නෙ රිදී තිරයේ අතිශය ආන්දෝලනාත්මක මෙන්ම වෙනස්ම විදිහේ චරිත නිරූපණය කළ හැමෝම ආදරය කරන අතිදක්ෂයෙක්.

රංගනයට අමතරව ඔහුගේ ගීත ගායන හැකියාවටද බොහෝ දෙනෙක් ආදරය කරනවා.

මේ අතරේ සමාජ මාධ්‍යයේ ඔහු පිළිබදව හුවමාරු වුණු වීඩියෝවකින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් පසුගිය දිනක දැඩි කම්පනයට පත් වුණා.

එම විඩියෝවෙන් දැක්වුණේ මේ අසහාය කලාකරුවා අසාධ්‍යය තත්ත්වයින් පසුවන බවටයි.

එයින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් දැඩි ව්‍යාකූලත්වයට පත්වුණා වගේම ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක්කර තිබුණා.

කොහොම වුණත් එම වීඩියෝව ගැන කමල් අද්දරආරච්චි මහතාද අද සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!