BREAKING NEWS
Search

මාලිමාව යෝද ජයක් කරා.. දැනට 113 සම්පූර්ණයි.. 2/3ත් ලැබෙන හැඩ.!

373

ඊයේ දිනය පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මෙවන විටත් නිකුත් වෙමින් තිබේ.ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පිහිටුවීම ඉතා පහසුවෙන්ම සිදුකර සිදු කරගෙන ඇත.

තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ද ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් ජාතික ජන බල වේගයට ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබල වේගය ලක්ෂ හැත්තෑවක් ඉක්මවා ඡන්ද ලබාගෙන තිබේ.

එය මැතිවරණයකදී තනි පක්ෂයක් විසින් මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවයි.

එමෙන්ම තුනෙන් දෙකේ බලයක් ද එම පක්ෂය විසින් ලබා ගෙන ඇත.

දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ආසන බෙදී යනු ඇත්තේ මෙසේය.

ජාතික ජන බලවේගය – 145
සමගි ජන බලවේගය – 38
දෙමල සන්ධානය – 4
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 3
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!