කොහොමහරි අන්තිමේදී භාතිය ඇතාව අනිත් පැත්ත හරවන වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් උනා.. ❤️😍
පශුවෛද්‍යවරු, නිළධාරීන්, හමුදා නිළධාරීන්,මාධ්‍යවේදීන්,ගම්වැසියන් ඇතුළු නානා අයුරින් කැපවූ,උදව් උපකාර කළ ධෛර්‍යමත් කළ සැමටම බොහොම ස්තූතියි,බොහොම පින්..❤️🙏🙏
භාතියව ආයෙමත් නැගිටුවන වැඩපිළිවෙලේ පළමු පියවර සාර්ථකයි. භාතිය ඇතාව නැගිටුවන්නනම් තවත් ගොඩක් දේවල් අපිට කරන්නවෙයි..❤️🙏
Pathum Bandara | PathumS WILD








