BREAKING NEWS
Search

ඇල්ල බසය ලෙඩ ගොඩක්

3863

 

(සුජිත් හේවාජුලිගේ)

ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂ තිබී ඇතැයි තොරතුරු අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.

ජාතික ප්‍රවාහන අධිකාරියේ නිලධාරීහු කණ්ඩායමක්ද බස් රථයේ සුන්බුන් ඊයේ පරීක්ෂාවට ලක් කළහ.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!