මේ කියන්නේ අද ලෝකයේම ආදරය දිනාගත් සුපිරි තාරකාව ෂාරුක් ගැන ඇසෙන කතාවක්…
ලොවක් ආදරය කරන මේ සුපිරි තරුව මේ වන විට ආබාධයකට ලක්වී තිබෙනවා..
ඒ රූගතකිරීමක් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් බවයි..
“කිං” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර මාංශ පේශි ආබාධයකට ලක්ව ඔහු වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකර තිබුණා..
ඉන් පසු ෂාරුක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබූ අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඔහුට මසක පමණ කාලයක් විවේක ගන්නට සිදුවන බවයි..







