BREAKING NEWS
Search

රත්තරංගේ ෆයිල් එක ඇදෙයි.. රහස් පොලිසියට කැදවයි..

866

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  (18) නියෝග කර ඇත.

ඒ පිළිබඳ කරුණු සති දෙකක් ඇතුළත අධිකරණයට වාර්තා කරන ලෙසටත් දැනුම් දී තිබේ.

මෙම චෝදනාවට අනුව, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කළුගල් ඉවත් කිරීමේ කටයුතුවලදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් වේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!