BREAKING NEWS
Search

ආණ්ඩුව ෆුල් හොල්මන් – රනිල් හා නාමල්ං යෝශිත හමුවෙයි

4864

පසුගිය දින කිහිපයේ අසනීප තත්ත්වයෙන් සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.
ඔහු කොළඹ විවාහ මංගල උත්සවයකට සහභගි වූ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමු වී සුහද කතා බහක නිතර වූ අයුරු මෙහි දැක්වේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!