Wed. Apr 30th, 2025

ලංකාවේ වයසකම යුවළේ බෙලිඅත්තේ ආච්චි අම්මා අපෙන් සමුගෙන ගිහින්…

ලංකාවේ වයසකම යුවළේ බෙලිඅත්තේ ආච්චි අම්මා සමුගනී 💔
බෙලිඅත්තට පාංශුකූලය සදහා අද වැඩම කලෙමි. 🌸
වැලන්ටයින් ඩේ එකේ හන්තානට ආපු වයසකම යුවළ. ආච්චි ඇස් වෙදෙක්. අදයි දන්නේ. හන්තාන රථගාල විවෘත කළේ ඒ යවළ අතිනි. නිවනින් සැනසේවා ආච්චි අම්මේ.

Copied

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *