BREAKING NEWS
Search

හැංගි මුත්තන් ඉවරයි ! රාජිත රිමාන්ඩ් !

1723

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවට රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!