BREAKING NEWS
Search

ටිපර් එකක් ඉස්සර කරන්න ගියාම තමයි මෙහෙම වුණේ – රටම හැඬුවූ අනතුරේ බස් රථයේ කොන්දොස්තර කියන කතාව

1212

ඊයේ රාත්‍රියේ ඇල්ල වල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථය තිරිංග පද්ධතිය දෝෂයක් සහිතව පැමිණි බව එම බස් රථයේ කොන්දොස්තරවරයා හෙළි කරයි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරු ඔහු සඳහන් කළේ තිරිංග පද්ධතියේ දෝෂයක් සහිතව පැමිණි බස් රථය ලොරි රථයක් ඉස්සර කිරීමෙන් අනතුරුව මෙම අනතුරට මුහුණ දුන් බවයි.

ඉන් අනතුරුව තමන්ට කිසිවක් මතක නැති බවත් රෝහලේදී සිහිය පැමිණි බවත්හෙතෙම සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!