BREAKING NEWS
Search

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ නව සභාපති ඉල්ලා අස්වෙයි

3202

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තේරී පත්වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ගමඇතිගේ ආරියදාස තෝරා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේත.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී ති‍‍බෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!